Our flag has been designed for many years since the school has begun. It has three columns and the color of the middle one is yellow and the side ones are maroon. In the middle column there is the crest of the school. It symbols our glory and our loyalty to our mother Dharmaloka. The sight of our flag brings us a great us a great proud and heartiness in our minds. In this case it enhances the love to mother Dharmaloka.


ශ්‍රී ධර්මාලෝකය අපගේ
ශ්‍රී ලංකා විදු අම්ඔරයේ
රන් තරුවක් විලසින් දිලෙනා
දිනේ දිනේ සැමදා //

බුදු සිරිපද පහසින් නිකලැල්
පිවිතුරු වූ කලයාණිපුරේ
බැබලෙන ශ්‍රී ධර්මාලෝකේ
දිනේ දිනේ සැමදා
දිනේ දිනේ ඔබෙ ශ්‍රී නාමේ

වාද බේද ආදිය දුරලා
සමගිය බැම්මෙන් සදා බැදී
යුක්තිය ධර්මය නගා ලොවේ
ඔබෙ නම රැක ගනිමූ
සදා දිනේ ඔබෙ ශ්‍රී නාමේ

හිරුඑලියෙන් මොහදුර පලවා
ඥානාලෝකය ලැබ දෙමිනා
සැමදෙන නිසි යහමග යවනා
අප විදුහල් මෑණී
සදා දිනේ ඔබෙ ශ්‍රී නාමේ

ශ්‍රී ධර්මාලෝකය අපගේ.. //

       Copyright © 2018, Sri Dharmaloka College. All rights reserved.