skip to Main Content

Welcome

Say hello to the toggle bar. This is an optional section you can use to display any content you'd like. Simply select a page from the theme panel and the content of the page will display here. You can even use the drag and drop builder to create this! This is a perfect place for your company mission statement, alerts, notices or anything else.

Get In Touch

Email: support@total.com
Phone: 1-800-Total-Theme
Address: Las Vegas, Nevada

Our Location

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය

කැලණිය

අතරමැදි ශ්‍රේණි සදහා සිසුන් ඇතුලත් කිරීම සම්බන්ධව
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ අංක 17/2023 දරණ
පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුලත් කිරීම
යන චක්‍රලේඛයට අනුව
අප විද්‍යාලයේ 2,3,4,7,8,9,10 ශ්‍රේණි සඳහා
සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත්‍ර භාරගැනීම
2024.10.25  දිනෙන් අවසන් වේ.
ඒ සඳහා අදාළ අයදුම්පත් 2024.10.25 දින හෝ ඊට පෙර
ලියාපදිංචි තැපෑල මගින්
විද්‍යාලයට යොමු කළ යුතු බව කාරුණිකව දන්වමි.
 
                                                                          විපුල කුලතුංග
                                                                       විදුහල්පති

 

Back To Top