” සදා දෝතින්
මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි
හදවතින්… “
ශ්රී ලාංකේය කලාකෙත අස්වැද්දූ හෙළ සිනමාවේ නිලි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මිය දිවි රඟමඬලට සමු දෙයි.
ඔබට අමා මහ නිවන් සුව ලැබේවා !…