
සුසාර්ථා සංවිධානය මගින් සංවිධානය කළ වාග් නාද’25 කථික තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ජනප්‍රියතම කථිකයා ලෙස වැඩිම මනාප ගණනක් ලබා ගනිමින් අනුසර ප්‍රබුද් ආකාශ්මික සොයුරා තේරි පත්ව ඇත. ඔබට ධර්මාලෝක මාධ්‍ය ඒකකයේ උණුසුම් සුබ පැතුම්!
ඔහු වෙනුවෙන් සහයෝගය දැක්වූ ඔබ සැමටද බෙහෙවින්ම ස්තූතියි !!


Leave a Reply