skip to Main Content

Welcome

Say hello to the toggle bar. This is an optional section you can use to display any content you'd like. Simply select a page from the theme panel and the content of the page will display here. You can even use the drag and drop builder to create this! This is a perfect place for your company mission statement, alerts, notices or anything else.

Get In Touch

Email: support@total.com
Phone: 1-800-Total-Theme
Address: Las Vegas, Nevada

Our Location

2024 වර්ෂයේ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ උසස් පෙළ පංති සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන වෙනත් පාසල් වල සිසුන් පහත ගූගල් පෝරමය පුරවා 2023.12.10 වන දිනට පෙර යොමු කළ යුතුය.

https://forms.gle/L8F3UPCmuYk5Gvt38

සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම දුරකථන මාර්ගයෙන් සිදු කෙරෙන බැවින් නිවැරදි දුරකථන අංකය ඇතුළත් කිරීමට වග බලා ගත යුතුය.

තැපැල් මාර්ගයෙන් යොමු කෙරෙන අයදුම්පත් වලද අනිවාර්යයෙන් දුරකථන අංකය ඇතුළත් කළ යුතු බව දන්වමි.

කේ.ජී.කේ.දිනිති අමරසිංහ
විදුහල්පතිනි
ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය
කැලණිය
2023.12.02

Back To Top