loader image

Flood Funds

රුදුරු ගංවතුරින් අවතැන් වු අපේම සහෝදර සහෝදරියන් වෙනුවනේ
කැළණිය ශ්‍රී ධර්මාලොක ව්ද්‍යාලය මගින් සංවිධානය කරන
දම්ලෝ සෙනෙහසෙ සත්කාරයට ඔබත් එක්වන්න

🌸 සහල් පරිප්පු සීනී තේකොළ කිරිපිටි ආදි වියළි ආහාර
🌸පොත්පත් බෑග් පෑන පැන්සල් ඇතුළු පාසල් උපකරණ
🌸සබන් දත් බෙහෙත් දත් බුරුසු
🌸පිරිසිදුකාරක හා සනීපාරක්ෂක ද්‍රව්‍ය
🌸බෝතල් කළ පානීය ජලය
🌸සනීපාරක්ෂක තුවා හා ළදරු පැම්පර්ස්
🌸 බෙඩ්ෂීට් හා මදුරු දැල් :අලුත්*
🌸බිස්කට් හා නූඩ්ල්ස් පැකට්
🌸පැනඩෝල් අසමෝදගම් සිද්ධාපලේප සමහන්

වැනි ඔබට හැකි ඕනෑම දෙයක් හැකි අයුරින් අපට ලබා දෙන්න

ඔබගේ අධාර 2025 දෙසැම්බර් මස 02 වන දින සිට ඉදිරි දිනවලදී පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය ඉදිරිපිට ඇති අපගේ මධ්‍යස්ථානය වෙතට රැගෙනවිත් භාර දිය හැකියි

නොවැටෙන අපි එක්ව නැගිටිමු ආයෙත්

මෙම ක්‍රියාන්විතය සමඟ අත්වැල් බැඳගන්නට විදෙස් ගතව සිටින දම්ලෝ දූ පුතුන්ටත් අවස්ථාව ඇත.

ඒ සඳහා ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය පාසල් සංවර්ධන සමිති ගිණුමට පමණක් ඔබේ මූල්‍යමය ආධාර බැර කරන්න.

Fund Account Details

Name- Sri Dharmaloka MV School Development
Account No – 055100260667650
Bank – Peoples Bank
Branch – Kelaniya